AFC Banner
Empty Ad
Empty Ad

ඖෂධ වංචාවේ තවත් මහ මොළකරුවෙක් ගැන අනාවරණයක් (වීඩියෝ)

නීතිඥ මනෝජ් ගමගේ මහතාද ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවේ මහ මොළකරුවෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා.

කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?