නීතිඥ මනෝජ් ගමගේ මහතාද ඉමියුනෝග්ලොබියුලින් ඖෂධ වංචාවේ මහ මොළකරුවෙක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම චෝදනාව එල්ල කළා.

?