සමූපකාර සේවාව දූෂණයෙන් තොර, නිර්දේශපාලනික තැනක් කරන බවට පොරොන්දුවක්

සමූපකාර සේවාව මින් ඉදිරියට සැබෑ මහජන සේවාවක් ලෙස පවත්වාගෙන යන බවත්; එහි පරිපාලනයට දේශපාලනික බලපෑම් රහිත, දූෂණයෙන් හා වංචාවෙන් තොර කණ්ඩායම් සමූපකාර අධ්‍යක්ෂ මණ්ඩලවලට පත් වනු ඇති බවත් පැවසෙනවා.

සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ මහතා පැවසුවේ; වවුනියාව දිස්ත්‍රික් සමූපකාර නිලධාරීන් දැනුවත් කිරීමේ සාකච්ඡාවට එක්වෙමින්.

මහජනයාට සමීපත ම සේවා හා පොදු පහසුකම් සැපයීමට රාජ්‍ය යාන්ත්‍රණය තුළ පැවති දියුණු ම සේවාව වූයේ සමූපකාරය බව නියෝජ්‍ය අමාත්‍යවරය ප්‍රකාශ කළා.

නමුත් කනගාටුවට කරුණක් වන්නේ විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙන් පසුව මෙරට පාලකයින් විසින් එය අතහැර දමා තිබීම බවයි උපාලි සමරසිංහ මහතා පැවසුවේ.

පසුගිය වසර 15 -20 තුළ මෙම වටිනා රාජ්‍ය සේවා ආයතන පද්ධතිය බිඳ වැටී ඇති බවත් ඒ නිසා රට තුළ ඉතා ඉක්මනින් බිඳ වැටුණු මෙම සමූපකාර පද්ධතිය යළි පණගැන්වීමට අවශ්‍ය බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:28
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54
Video thumbnail
හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක FCIDයට එයි - "දන්නේ නෑ ඉතින්..ගිහින් ඇවිත් කතා කරමු"
00:42
Video thumbnail
පාරම්පරික වෛද්‍ය ප්‍රශ්නය නිසා නලින්ද - දයාසිරි පැටලෙයි..සිංහලෙන් කිව්වනේ මම විරුද්ධ වුණා
05:40