ඔරෙෂ්නික් මිසයිලය මහා පරිමාණයෙන් නිෂ්පාදනයට පුටින්ගෙන් නියෝග

තමන් සතුව පවතින බලවත් නව මිසයිල තොගයක් භාවිත කිරීමට රුසියාව සූදානම් බව වාර්තා වනවා.

යුක්‍රේනය විසින් රුසියාවට බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මෙම තීරණයට එළඹ ඇති බවයි වාර්තා වන්නේ.

සැලසුම් නොකළ රූපවාහිනී දේශනයක දී රුසියානු නායක පුටින් පැවසුවේ මෙම ‘ඔරෙෂ්නික්’ මිසයිලයට කිසිම දෙයකට බාධා කළ නොහැකි බවයි.

ඊයේ පැවති දේශනයේදී පුටින් පැවසුවේ ඔරෙෂ්නික් හයිපර්සොනික් මිසයිල ශබ්දයේ වේගය මෙන් 10 ගුණයකින් ගමන් කරන බවත් එම මිසයිල නිෂ්පාදනය වැඩි කිරීමට තමන් නියෝග කළ බවයි.

මේ අතර රුසියාව විසින් මෙම ඔරෙෂ්නික් මිසයිල භාවිත කර යුක්‍රේනය Dnipro නගරයට මෙම සතියේ දී ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

යුක්‍රේනය විසින් Storm Shadow සහ Atacms මිසයිල භාවිත කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස මෙම මිසයිලය භාවිත කරන බවයි පුටින් සඳහන් කර සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:36:36
Video thumbnail
🔴Breaking News
03:02
Video thumbnail
ඇමති සුසිල් ඉදිරියේම බැකෝ එකට නැගලා වැඩ පෙන්නපු මන්ත්‍රී
03:24
Video thumbnail
පුතා පැදවූ රියෙන් මව අවසන් ගමන් යයි - දානෙකට ගිහින් එනකොට අත්වූ බිහිසුණු ඉරණම
01:17
Video thumbnail
හොඳටම බීලා යකා නටපු හාමුදුරුවෝ - තුරුම්පු ඉස්කෝප්ප..ගහන්න අපිත් දන්නවා..CID පොරක් කියන්න දන්නේ නෑ
01:14
Video thumbnail
යෝෂිත රාජපක්ෂ ප්‍රශ්නවලට උත්තර නොදී අල්ලස් කොමිසමට එයි
00:42
Video thumbnail
මාල කඩපු හොරාට ටවුන් එකේදිම මිනිස්සු වටවෙලා ගුටි පූජාවක් දෙයි
00:50
Video thumbnail
වනඅලි ප#රදීමකින් නිවසක් සම්පුර්ණයෙන්ම විනාශයි
00:34
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අල්ලස් කොමිසමට එයි - ප්‍රශ්නවලට උත්තර නොදී ගැම්මට එන හැටි
01:06
Video thumbnail
ගෝඨාභය නිර්දෝශීනම් අදෝනා නගන්න එපා - හිටපු ජනපතිද ඉන්න ජනපතිද වැඩක් නෑ
03:29