ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා – හේමාල් රණසිංහ

SLIM PEOPLE සම්මාන උළෙල පසුගිය දා උත්කර්ෂවත් අයුරින් නිමාවට පත් වුණා.

මෙහිදී කලා අංශයේ සම්මාන අතර වසරේ ජනතාවගේ නළුවා සම්මානය රංජන් රාමනායකට සහ හේමාල් රණසිංහට හිමි වුණා.

හේමාල් මෙම සම්මාන උළෙලේදී වසරේ ජනතාවගේ නළුවා ලෙස සම්මානයට පාත්‍ර වුණේ පළමු වතාවටයි.

නමුත් රංජන් මීට පෙර වසර කිහිපයක් පිට පිටම ජනතාවගේ නළුවා බවට පත් වුණා.

කෙසේ වෙතත් මේ වනවිට රංජන් සිටින්නේ සිරගතවයි. ඔහු වෙනුවට සම්මානය ලබාගත්තේ රංජන්ගේ ආදරණීය මස්සිනා වන නිරන්ජන් අසෙරප්පා විසින්. කෙසේ වෙතත් සිය සම්මානය පිළිබඳව රංජන් හිර ගෙදර සිට ලියූ ලියුමක් ඔහුගේ මාධ්‍ය ඒකකය විසින් රංජන්ගේ ෆේස්බුක් ගිණුමට එක්කොට තිබුණා.

එම සටහනට සුබ පතමින් රංජන් සමග සම්මානයට පාත්‍ර වුණු හේමාල් මෙලෙස පවසා තිබුණා.

‘ඔබ එක්ක සම්මානයකට නිර්දේශ වීමම මට ආඩම්බරයක් සහෝදරයා. ඔබේ නම කියවනවිට කණ්අඩි පැලෙන්න අත්පුඩි ගහපු තවත් එකෙක් මම’

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
38
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38