AFC Banner
AFC Banner
Empty Ad

එහෙට මෙහෙට පනින පුද්ගලයින්ට සිදුවන දේ ගැන මෛත්‍රීගෙන් සැර කතාවක්

පක්ෂ මාරුකරමින් එහාට මෙහාට පනින පුද්ගලයින්ට සිදුවන දේ මැතිවරණයක දී තේරුම් ගැනීමට හැකිවනු ඇති බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය දරණ පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමඟි ජන බලවේගයට සහාය පළ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් පොළොන්නරුව ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේ දී හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

පිල් මාරුකරන පුද්ගලයින්ට ජනතාව විසින් තීන්දුව ලබාදෙනු ඇති බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයා ලෙස කටයුතු කළ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජයලාල් ද සිල්වා සමගි ජන බලවේගය සමඟ එක්වීම ද සිදු වුණා.

අද (01) දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමු වූ ශාන් විජයලාල් ද සිල්වා, සමගි ජන බලවේගය හා එක්ව ඇති අතර එහිදී ඔහුට සමගි ජන බලවේගයේ අම්බලන්ගොඩ ප්‍රධාන සංවිධායක තනතුර ද ලබාදෙනු ලැබුවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයෙකු වන ශාන් විජයලාල් ද සිල්වා පසුගියවර පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
2
+1
6
+1
0
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රජරට විශ්වවිද්‍යාලයේ සිසුන් රාජ්‍ය පරිපාලන නිවාඩු නිකේතනය වටලයි
Video thumbnail
වීවලට සහතික මිලක් දෙනකොට උඹලට කන්න වෙන්නේ පිදුරු
01:41
Video thumbnail
යකෝ මිනිස්සුන්ට ලුණුයි බතුයි කන්න හරි - ලුණු තියෙන්න ඕනි
03:35
Video thumbnail
77වන නිදහස් දිනයේ සිරකරුවන්ට සතුටු පණිවිඩයක්
02:52
Video thumbnail
කඩවල් වල ලුණු හංගලා - හොයාගන්නත් නෑ - යකෝ මුන්ට රටේ ලුණු ටිකක් හදාගන්න බැයිද ?
06:17
Video thumbnail
ගාල්ල කොටුව තැපැල් කාර්යාලයට හදීසියේ නලින්ද ජයතිස්ස කඩාපනී
01:16
Video thumbnail
හාල් ප්‍රශ්නය නිට්ටාවටම සුව කරනවා - මහලොකු හාල් මොල් කාරයන්ගේ ගෑස් බස්සයි
05:46
Video thumbnail
බලශක්ති ඇමති හදීසියේ ගුවන් තොටුපලට කඩා පනී
02:58
Video thumbnail
හෙට කොළඹට ඇතුළ් වන අයට විශේෂ නිවේදනයක්
01:23
Video thumbnail
මාලිමාවේ වහල්ලු සතුටු කරන්න වැඩ කරන්න එපා
08:26

?