logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

එඬරු ඇට කෑ ළමුන් පිරිසක් රෝහලේ

එඬරු ඇට ආහාරයට ගැනීමේ ඇති වූ ආසාද්ම්කතාවක් හේතුවෙන් ළමුන් 08 දෙනෙකු රෝහල් ගතකර තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ ඊයේ (28) මෙලෙස රෝහල් ගතකර ඇත්තේ මඩු පොලිස් වසමේ තච්චනාමරදමඩු ප්‍රදේශයේ පදිංචිව සිටි ළමුන් පිරිසක්.

රෝහල් ගතකළ පළමු අතර පිරිමි ළමයෙක් සහ ගැහැණු ළමුන් 07 දෙනෙක් වන බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම ළමුන් මන්නාරම රෝහලට ඇතුළකර ඇති අතර, ඔවුන් වයස අවුරුදු නවයේ පසුවන බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් මඩු පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?