AFC Banner
AFC Banner
Empty Ad

එජාප සම්මේලනය කල් යයි

එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (8) තීරණය කර තිබෙනවා.

පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අද පස්වරුවේ රැස් වූ අවස්ථාවේදී යි මෙම තීරණය ගෙන ඇත්තේ.

සම්මේලනය ලබන 10 වනදා පැවැත්වීමට මීට පෙර තීරණය කර තිබූ අතර පවතින අයහපත් කාලගුණික තත්වය හමුවේ එය කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
12
+1
2
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?