එංගලන්ත ප්‍රහාරය හමුවේ සම සත්කාරක මෙක්සිකෝව පාපන්දු ලෝක කුසලානයෙන් ඉවතට විසිවෙයි

මෙවර පාපන්දු ලෝක කුසලානයේ සම සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම තරගාවලියෙන් ඉවතට ඇද දමන්නට එංගලන්ත කණ්ඩායමට අද හැකියාව ලැබුණා.

ඒ, සුපිරි 16 දෙනාගේ තරග වටයේ පැවති තරගයෙන් විශිස්ඨ ජයක් හිමිකර ගැනීමත් සමඟයි.

අසූදහසකට වැඩි ප්‍රේක්ෂකයින් පිරිසක් ඉදිරියේ මෙක්සිකෝ සිටි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ මෙක්සිකෝව පරාජය කරමින් එංගලන්ත ජයගත්තේ ගෝල තුනට දෙකක් ලෙසයි.

මෙම ජයත් සමඟ එංගලන්තයට තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට හැකි වුණා.

ඒ අනුව එංගලන්ත කණ්ඩායම ර්ධ අවසන් පූර්ව වටයේ දී ලබන සෙනසුරාදා නොර්වේ කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනාධිපති නෙවෙයි ඔබතුමා හැමදාම මේ රටේ ජනාධිපති - මහින්ද හඳවතේ ජනාධිපති
02:41
Video thumbnail
දෙවිනුවර පෙරහැරේ කාවඩි නැටුම් ඉවත් කරන ලෙස පොලිස්පතිගෙන් නියෝග
01:42
Video thumbnail
ආණ්ඩුව හීනෙන් දකින්නෙත් නාමල් නාමල් කියලා - එක මිටට දුන්න අපි නැවත නිවැරදි තැනට ගේන්න ඕනි
04:59
Video thumbnail
අසිතගේ ප්‍රකාශයට ටිල්වින් උත්තර දෙයි - "විපක්ෂයේ අයත් ඔය බොරු කියන්නේ"
01:16
Video thumbnail
ටිල්වින් විපක්ෂයට සැරටම කියයි - "අපි තිබ්බ අඩිය ආය පස්සට ගන්නේ නෑ..කිසි අභියෝගයක් නෑ"
02:52
Video thumbnail
නාමල් රාජපක්ෂ ගැම්මට එද්දිම ඔළුව උඩින් ගිය මාළු පාන්...
00:17
Video thumbnail
ආණ්ඩුව පෝෂණය කරන අපරාධකාරයෝ නිදහසේ වෙ# තියනවා - නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
10:49
Video thumbnail
සුද්දට අයිස් විකුණන්න ගිහින් ජාත්‍යන්තරය ට ගිය අන්කල් - මොනවා කියනවද තේරෙන්නේ නෑනේ බන්
02:55
Video thumbnail
රථ පෙරහැරකින් ගැම්මට හෝමගමට ගිය නාමල් - අපේ රජතුමාට ජයෙන් ජයම වේවා..!
02:08
Video thumbnail
හිටපු ජනපති මහින්දගේ අතින් විවෘත වුණ සාමාධි පිළිමය - දිලිත්, රෝහිත ඇතුළු ප්‍රබලයින් රැසක්ම එයි
04:17