AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයෙන් නෙදර්ලන්තයට ලකුණු 340ක ඉලක්කයක්

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ එංගලන්තය සමග පැවැත්වෙන තරගය ජය ගැනීමට නෙදර්ලන්තයට ලකුණු 340ක ඉලක්කයක් හිමිව තිබෙනවා.

පූනේහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 339ක් ලබා ගත්තා.

ඩේවිඩ් මාලන් ලකුණු 87යි. බෙන් ස්ටොක් ලකුණු 108ක් ලබා ගත්තා. ඒ හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් ද සමගින්.

පන්දු යැවීමේදී Bas de Leede කඩුලු 3ක්, Aryan Dutt සහ Logan van Beek කඩුලු 2ක් බැගින් බිඳහෙලුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?