Empty Ad
AFC Banner
AFC Banner

උසස්පෙළ සිසුවිය තම ශරිරයට ගිනි තබාගෙන ජීවිතයෙන් සමුගනී

යාපනය පසෙයියුර් ප‍්‍රදේශයේදී උසස් පෙළ හදාරමින් සිටි තරුණියක් සිරුරට ගිනි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව යාපනය පොලීසිය සදහන් කරනවා.

එම ප‍්‍රදේශයේම පදිංචි වයස අවුරුදු 19 ක් පමණ වන ලිසියස් මේරි සනුයා නැමති තරුණිය මෙසේ සියදිවි හානි කරගෙන තිබේ.

ඇය පවුලේ සාමාජිකයින් සමග ඇතිවු බහිම්බස් විමක් හේතුවෙන් සිරුරට භූමිතෙල් වකකරගෙන මෙසේ ගිනි තබාගෙන ඇති බව මුලික විර්ෂණ වලින් අනාවරණයවි තිබේ.එහිදී ඇය බරපතල පිලිස්සුම් තුවාල ලබා ඇති අතර පසුව ඇය යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

කෙසේ වෙතත් එහිදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති අතර චුන්ඩිකුලි බාලිකා විද්‍යාලයෙන් ජීව විද්‍යා විෂය ධාරාව යටතේ උස්පෙළ හදාරමින් සිට තිබේ.

මරණය සම්බන්ධයෙන් යාපනය රෝහලේ හදිසි මරණ පරීක්ෂක වරයා පරණ පරීක්සණය පවතවන ලදි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
16
+1
2
+1
1
+1
17
+1
9
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05
Video thumbnail
ජූලි චන් මහත්මිය මිහින්තලා හිමියන් මුණගැසෙයි
04:03
Video thumbnail
රෙදිපිළි කර්මාන්තයේ අයට විදුලි බිල අඩුවීම සුබ ආරංචියක්
02:45
Video thumbnail
ඔයාලට මාධ්‍ය දකිනකොට අප්පිරියයි නම් - ඒක තමයි රටේ දැන් තත්ත්වේ
03:35
Video thumbnail
බලය දුන්නොත් ලොවෙත් නැතිවෙන්න - විදුලි බිල අඩු කරන්නම් කියලා කිව්වේ
13:58

?