spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපුල් ශාන්ත සන්නස්ගල අත්අඩංගුවට

හිටපු උපකාරක පංති දේශකවරයෙක් වන උපුල් ශාන්ත සන්නස්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අදාළව සැකපිට ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අත්අඩංගුවට ගැනුණු ඔහු වැලිසර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
5
+1
42
+1
10
+1
21
+1
8
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?