උපයාගත් ආකාරය හෙළිකළ නොහැකි ලක්ෂ 80කට අධික මුදලක් සමග කාන්තාවක් අත්අඩංගුවට

උපයා ගත් ආකාරය අනාවරණ කළ නොහැකි රුපියල් ලක්ෂ 80කට අධික මුදලක් සමග ත්‍රී රෝද රථයකින් යමින් සිටි කාන්තාවක් පැල්මඩුල්ල ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පැල්මඩුල්ල පොලිසියට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ මෙම වැටලීම සිදුකර ඇත්තේ. සැකකාරිය ඕපනායක ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි අයෙක්. මෙම කාන්තාවගේ බෑගයක තිබී රුපියල් අසුලක්ෂ තිස් එක් දහසක මුදලක් සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළා.

මෙම මුදල් ලැබුණු ආකාරය ප්‍රකාශ කිරීමට ඇයට හැකියාවක් ලැබී නැහැ. අදාළ මුදල් කිසියම් අපරාධයකින් උපයාගත් මුදල් ද එසේත් නොමැති නම් මත්ද්‍රව්‍ය ජාවාරම්වලින් උපයාගත් මුදල් ද නැතහොත් වෙනත් පාර්ශවයකින් ඇයට ලබාදෙන මුදලක් ද යන්න විමර්ශණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26