spot_img
AFC Banner
Empty Ad
Empty Ad

උපන් දිනය සමරන මාෂි සිරිවර්ධනගේ නැවුම් බලාපොරොත්තුව

පුබුදු චතුරංගගේ ආදරණීය බිරිද වන මාෂි සිරිවර්ධනගේ උපන් දිනය අදට යෙදී තිබෙනවා..
ඒ වෙනුවෙන් පුබුදු චතුරංග සිය මුහුණු පොතේ ආදරණීය සුබ පැතුමක් එක්කර තිබුණා..
ඒ වගේම මාෂි සිරිවර්ධනද සටහනක් තබමින් පවසා තිබුණේ අදින් ආරම්භ වන නව වසර “මට ශ්‍රේෂ්ඨ වසරක ආරම්භය” වේයැයි බලාපොරොත්තු වන බවයි..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?