උතුරේ ජල ගැටලුවට හැකි ඉක්මනින් විසඳුම්

අතර මග නැවති ඇති යාපනයට වැවක් ව්‍යාපෘතිය ලබන වසරේ නැවත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අද (11) පාර්ලිමේන්තුවේදි පැවසීය.

ඒ අනුව උතුරේ තිබෙන ජල ගැටලුවට හැකි ඉක්මනින් විසඳුමක් ලබා දීමට හැකි වනු ඇති බවයි ඇය පවසන්නේ.

එම ව්‍යාපෘතියේ මූලික අධ්‍යනයන් නෙදර්ලන්ත රජය යටතේ සිදු කර ඇති බවයි. ඒ අනුව එම ව්‍යාපෘතියේ පළමු අදියර සිදු කර ඇති බවත් 2024 එම කටයුතු නැවත සිදු කිරීමට බලාපොරොත්තු වෙන බවද සඳහන් කළා.

අමාත්‍යවරිය මේ බව පැවසුවේ වාරිමාර්ග අමාත්‍යංශයේ වැය ශිර්ෂය පිළිබඳව අද (11) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිනුයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු රටම ආණ්ඩුවට එරෙහිව පෙළගැහෙනවා
11:50
Video thumbnail
කසාගල ඉවර කරන්න බෑ වෙන කාටවත්..ඉවර කරන්නේ මම - අපි කොහෙවත් මූල්‍ය පනත උල්ලංඝනය කරලා නෑ
15:46
Video thumbnail
තෙල් මිල අඩුවීම ගැන ඇමති අනිල් කියයි - ගබඩා කරගත්ත ඒවාගේ තියෙන්නේ වැඩි මිලට ගත්ත එක
01:19
Video thumbnail
යෝෂිත වෙනුවෙන් උසාවියට ආපු දේශපාලන ප්‍රබලයෝ
03:28
Video thumbnail
වාහන ආනයනයේදී අය කරන 15%ක බද්ද ගැන අනිල් ජයන්ත හෙළිකරයි - ආනයනය සීමා කරන්නේ නෑ අපි
03:42
Video thumbnail
පාස්කු ප්‍රහාරයට උඩගෙඩි දීපු අය තමයි දැන් කිඹුල් කඳුළු හෙළන්නේ
10:48
Video thumbnail
මනෝජ් එළියට ඇවිත් යෝෂිත ගැන කිව්ව දේ - ආණ්ඩුවේ ඊළඟ ඉලක්කය නාවික හමුදාපති කරන්නාගොඩ
06:25
Video thumbnail
ඇප දුන්නත් බස් එකටම නගින්න හදන යෝෂිත
00:30
Video thumbnail
ලාල් කාන්ත අද මාලිගාවල හැංගිලා - ආනන්ද පාලිත රිදෙන්නම දෙයි
18:31
Video thumbnail
ඇප දුන්නත් බන්ධනාගාර බස් එකටම නගින්න හදන යෝෂිත - "බස් එකේ නෙවෙයි සර්"
00:53