උතුරු මැද පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාගය තාවකාලිකව අවලංගු කෙරේ

උතුරු මැද පළාතේ රජයේ සියලු පාසල්වල 11 ශ්‍රේණියේ වාර විභාග කටයුතු නැවත දැනුම්දෙන තුරු අවලංගු කරන බව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දෙනවා.

මේ අතර උතුරු මැද පළාත් 11 ශ්‍රේණියේ වාර විභායේ අද (06) දිනයේ ලබාදීමට තිබූ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රය ඊයේ (05) දිනයේ දී සමාජ මාධ්‍ය ඔස්සේ පිට වී ඇති බවට තොරතුරු වාර්තා වුණා.

ඒ, හේතුවෙන් අද දිනයේ එම ප්‍රශ්න පත්‍රය සිසුන්ට ලබාදීමෙන් වැළකී සිටීමටයි අධ්‍යාපන බලධාරීන් කටයුතු කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?