Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

උඩින් – දියෙන් හා බිමෙන් ඊශ්‍රායලය ප්‍රහාරයකට සූදානමින්

ඊශ්‍රායලය පලස්තීනයේ හමාස් ත්‍රස්ත සංවිධානයට එරෙහි ව ඉතා ඉක්මනින් ම ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව එරට ආරක්ෂක අංශය පවසනවා.

මේ වනවිටත් ඊශ්‍රායලයේ ත්‍රිවිධ හමුදාවන් එක් ව ගුවනින්, මුහුදෙන් මෙන් ම ගොඩබිමෙන් ගාසා තීරයට ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිටින බවටයි වාර්තා වන්නේ.

ඒ සඳහා ඊශ්‍රායලයේ ගුවන් හමුදාවේ ජ්‍යේෂ්ඨ අණදෙන නිලධාරින් ප්‍රහාරයට පසුබිම් සැකසීමට මේ වනවිටත් ගාසා තීරයට ඉහළ අහසේ ගුවන් පියාසැරි කරන බවටත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

The Times of Israel වාර්තා කරන පරිදි භූමි ප්‍රහාර එල්ල කරන විට ඊශ්‍රායල හමුදාවට ගොඩබිම් මගින් ඉදිරියට යාම සඳහා අවශ්‍ය කරන පසුබිම මේ වනවිට ගුවන් හමුදාව මගින් සකස් කරන බවයි.

තමන් හමාස් සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකුට පහර දී මරා දැමූ බවත් ඊශ්‍රායලයේ ආරක්ෂක අංශ ප්‍රධානියා පවසා තිබෙනවා.

රියර් අද්මිරාල් ඩැනියෙල් හගාරි කියා සිටියේ හමාස් සංවිධානය මිනිසුන් ඉවත්ව යාම වැළැක්වීමට උත්සාහ කළ ද ගාසා නගරයේ සිට 600,000කට අධික පලස්තීනුවන් දකුණෙන් ඉවත් වී ඇති බවටයි.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් පීටර් ලර්නර් පවසන්නේ සිය හමුදාව හමාස් සංවිධානයේ හැකියාවන් විනාශ කිරීමට හැකි උපරිමය සිදු කරන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය කතානායකට සැරටම කියලා දීපු හිමිවරු
18:53
Video thumbnail
දඬුවම් දීපු දුමින්ද සිල්වට මේ ආණ්ඩුව දැන් වෙන විදිහකින් දඬුවම් කරනවා
02:55
Video thumbnail
පොංගල් සමරන්න බැරුව අසරණ වෙන ජනතාව
05:54
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10

?