Fly high Get bonus Aviator Phone

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධාවක්

උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර වලස්බැද්ද ප්‍රදේශයේ දුම්රිය මාර්ගයට විශාල පස්කන්දක් කඩා වැටීමෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ අද පස්වරු 2ට පමණ පැවති ය අයහපත් කාළගුණික තත්වයත් සමග පස්කන්ද කඩා වැටී ඇති බවයි.

බණ්ඩාරවෙල සහ කිණිගම දුම්රිය ස්ථාන අතර වලස්බැද්ද ප්‍රදේශයේ පිහිටා ඇති තැපැල් ‍කන්දේ කොටසක් මෙලෙස දුම්රිය මාර්ගයට කඩා වැටී තිබෙනවා.

පස් කන්ද ඉවත් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ කම්කරුවන් කටයුතු කරමින් සිටින බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?