ඊශ්‍රායල – ඉරානය ගැටුම් මැද බොර තෙල් මිල ඉහළට

සති අන්තයේ ඊශ්‍රායලය සහ ඉරානය අතර ගැටුම උත්සන්න වීමෙන් පසු ගෝලීය බොර තෙල් මිල ඉහළ ගොස් තිබෙනවා.

ඒ, අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 2.8% ක් පමණ ඉහළ ගොස් එම බොරතෙල් බැරලයක මිල දැක්වෙන්නේ ඩොලර් 76.37ක් ලෙසයි.

එමෙන්ම එක්සත් ජනපද බොරතෙල් බැරලයක් ද මේ වනවිට ඩොලර් 75.01ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉරානය සහ ඊශ්‍රායලය අතර ගැටුම නිසා බලශක්තියෙන් පොහොසත් කලාපයෙන් ලැබෙන සැපයුම්වලට බාධා කළ හැකි බවට වෙළඳුන් කනස්සල්ලට පත්ව සිටිනවා.

බොරතෙල් පිරිවැය මෙලෙස ඉහළ යාම තුළ සෑම භාණ්ඩයකම හා සේවාවකම මිල නුදුරේදීම ඉහළ යනු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.22
08:20:31
Video thumbnail
පාසල් දරුවන්ට පාඩම් කියලා දුන්න හිටපු ජනපති මෛත්‍රිපාල - මම එක දේශපාලන කඳවුරකටවත් නෑ
10:11
Video thumbnail
අධිකරණය ඉදිරියේ නවතම දර්ශන මෙන්න - පාස්කුවේ විත්තිකරුවන් නව දෙනෙකු නිදොස් කොට නිදහස්
00:49
Video thumbnail
මුළු රටම බලාසිටි පාස්කු නඩු තීන්දුව මෙන්න
01:10
Video thumbnail
🔴Breaking News
01:51
Video thumbnail
රටට සුබයි කිව්වා විතරයි අකුරැස්ස යටවුණා
04:07
Video thumbnail
ජනපති කිව්ව 4G කුළුණු ගැන නලින්ද හෙළිකරයි - 4G කතා කරලා ඒකේ Update එකක් විදියට 5Gවලට අපි යන්නේ
03:06
Video thumbnail
24 වැනිදාට පස්සේ හරිනි අවලංගු කාසියක්
04:15
Video thumbnail
පළතුරු උස්සගෙන ඇවිත් ජනාධිපති ලේකම් කාර්යාලය වටලපු වෙළෙන්දෝ - හිතුමනාපෙට පීඩන කරනවා වෙළෙඳුන්ට
06:43