ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහාය සජිත්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ සහයෝගය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව අද (01) වවුනියාවේ දී පැවැති සකච්ඡාවකින් අනතුරුවයි.

එම අවස්ථාව සඳහා ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ ලේකම් පි. සත්‍යලිංගම් සහ පක්ෂයේ උප සභාපති සි.වි.කේ.ශිවඥානම් සහභාගි වී සිටියා.

ජනාධිපතිවරණයේ දී සහයෝගය ලබාදීම සම්බන්ධයෙන් එම පක්ෂය තුළ විවිධ මත පැවති අතර, පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් විසින් මීට පෙර ප්‍රකාශ කරනු ලැබුවේ තමන් දෙමළ පොදු අපේක්ෂක පි.අරියනේන්දිරන් මහතා වෙත සහයෝගය ලබාදෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30