AFC Banner
AFC Banner
Empty Ad

ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

පාකිස්ථාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීම නිවේදනය කර ඇති බවයි වාර්තා වනවා.

මේ වනවිට 34 හැවිරිදි වියේ පසුවන ඉමාඩ් වසීම් සමාජ මාධ්‍යවල සටහනක් තබමින් සිය විශ්‍රාම ගැනීම නිවේදනය කර තිබෙනවා.

ඉමාඩ්, වමත් දඟපන්දු යවන්නෙකු සහ පසු පෙළ පිතිකරුවෙකු ලෙස පාකිස්ථානය වෙනුවෙන් එක්දින තරඟ 55ක් සහ විස්සයි විස්ස තරඟ 66ක් ක්‍රීඩා ක්‍රීඩාකර තිබෙනවා.

මෙම වසරේ අප්‍රේල් මාසයේ දී නවසීලන්තයට එරෙහිව රාවල්පිණ්ඩි හිදී පැවැති විස්සයි විස්ස තරගයක දී ඔහු සිය අවසන් ජාත්‍යන්තර තරගයට එක් වුණා.

සිය සමුගැනීම ප්‍රකාශ කරමින් ඉමාඩ් වසීම් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ,

“පසුගිය දිනවල මම මගේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාව ගැන බොහෝ දේ සිතමින් සිටි අතර, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීම ප්‍රකාශ කිරීමට දැන් සුදුසුම කාලය බව මම නිගමනය කළෙමි. මම කැමතියි වසර ගණනාවක් පුරා දැක්වූ සියලු සහයෝගයන්ට පාකිස්ථාන ක්‍රිකට් ආයතනයට ස්තූති කරන්න, පාකිස්ථානය නියෝජනය කිරීමට ලැබීම ඇත්තෙන්ම ගෞරවයක්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?