ඉන්ධන මිල සංශෝධනය අද

මාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය අද (31) දිනයේ සිදු කිරීමට නියමිතයි.

ඒ, අනුව සැප්තැම්බර් මාසයට අදාළව ඉන්ධන මිලේ සංශෝධනය අද සිදුකිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් අද දිනයේ දී ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

අගෝස්තු මාසයේ දී ද ඉන්ධන මිලේ වෙනසක් සිදු නොවූ අතර, අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය කරනු ලැබුවේ පසුගිය ජුනි මස 30 වන දිනයි.

මේ අතර ඉන්ධන මිල පහළ දමන ලෙසට ඛනිජ තෙල් අමාත්‍යවරයා ඇතුළු බලධාරීන්ට නියෝගයක් කරන්නැයි ඉල්ලා ඉන්ධනහල් හිමිකරුවන්, ඉන්ධන බෙදාහරින්නන් ඇතුළු පාර්ශ්ව කිහිපයක් 2022 වසරේ දී ගොනු කර තිබූ පෙත්සම් පහක් බස්නාහිර පළාත්බද සිවිල් අභියාචන මහාධිකරණය විසින් ඊයේ (30) ගාස්තුවට යටත්ව නිෂ්ප්‍රභ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46