ඉන්ධන මිල අඩුවෙයි(වීඩියෝ)

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් අඩු කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවා.

ඒ දැන් පැවැත්වෙන ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල මිල රු 340ක්.

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීයරයක් රු 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල දැක්වෙන්නේ රු 375ක් ලෙසයි.

මේ අතර ඔටෝ ඩීසල් ලීටරයක මිල ද රුපියල් 80කින් පහත දමා ඇති අතර එහි නව මිල සදහන් වන්නේ රුපියල් 325ක් ලෙසයි.

සුපර් ඩීසර් ලීටරයක් රුපියල් 45කින් පහත දමා ඇති අතර එහි නව මිල රු 465කි.

භූමිතෙල් ලීටරයක් ද රුපියල් 10කින් පහත දමා ඇති අතර එහි නව මිල රුපියල් 295ක් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
248
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?