spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දියා පාකිස්තාන ක්‍රිකට් තරඟයට යළි වර්ෂාවෙන් බාධා

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ වටයේ ඉන්දීය කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩාම අතර තරගය මේ වනවිට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 356ක් රැස්කරගැනීමට සමත්විය.

ලකුණු 357ක ඉලක්කයක් සොයා යන පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 11ක් අවසනයේ කඩුලු 2ක් දැවී ලකුණු 44ක් ලබා සිටියදී තරගයට බාධා වර්ෂාවෙන් එල්ලවිය. ඊයේ දිනයේ වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් එම තරගය අද පැවැත්වීමට තීරණය විය. කෙසේ වෙතත් අද දිනයේ ද වර්ෂාව හේතුවෙන් නියමිත වෙලාවට ආරම්භ කිරීමට නොහැකි වු අතර ප්‍රමාදවී අද තරගය 4.40ට ආරම්භ කිරීමට හැකි විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?