ආසියානු කුසලාන ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් තරගාවලියේ අර්ධ අවසන් තරගයේ දී පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.
ඒ නියමිත පන්දුවාර විස්ස තුළ කඩුලු 08ක් ලබා දෙමින්.
ඒ අනුව ආසියානු කුසලාන ක්රීඩා උලෙළේ පිරිමි ක්රිකට් තරගාවලියේ රන් පදක්කම වෙනුවෙන් තරග වදින අවසන් තරගයට පිවිසීමට ශ්රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 170ක්.
එම ඉලක්කය හඹා ගිය ශ්රී ලන කණ්ඩායමට පන්දුවාර 09යි පන්දු 05ක් තුළ ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 45ක් පමණයි.













