Fly high Get bonus Aviator Phone

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නව මහ කොමසාරිස්වරයෙක්

ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවට නව මහ කොමසාරිස්වරයෙකු පත්කර තිබෙනවා.

ඒ අනුව දැනට බෙල්ජියමේ ඉන්දීය තානාපතිවරයා ලෙසට කටයුතු කරන ශ්‍රී සන්තෝෂ් ජා ශ්‍රී ලංකාවේ මීළග ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසට පත් කිරීමටයි එරට බලධාරීන් තීරණය කර ඇත්තේ.

ඔහු ඉක්මනින්ම මෙම පත්වීම භාර ගැනීමට බලාපොරොත්තු වන බවයි ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ.

මේවන විට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙසට ගෝපාල් බග්ලේ කටයුතු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?