ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලිය අතර තුර ඕස්ට්‍රේලියානු නායකයා හදිසියේම මව්බිමට

ඉන්දියාව සමඟ මේ දිනවල පැවැත්වෙන තරග හතරකින් සමන්විත ටෙස්ට් තරගවලියෙන් ඕස්ට්‍රේලියානු ටෙස්ට් නායක පැට් කමින්ස් හදිසියේම ඉවත්ව සිය මව්රට බලා පිටත්ව ගොස් ඇති බව වර්තා වනවා.

සිය පවුලේ සාමාජිකයෙකුගේ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් ඔහු මෙලෙස යළි ඕස්ට්‍රේලියාව බලා පිටවත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේ වෙතත් එළඹෙන මාර්තු 01 වනදා ඉන්දෝර් හි පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයට පෙර යළි ඉන්දියාවට පැමිණෙනු ඇති බවයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර දෙරට අතර පැවති දෙවන ටෙස්ට් තරගයේ ද ඕස්ට්‍රේලියාවට දරුණු පරාජයක් වැළඳගන්නට ඊයේ (19) සිදු වුණා.

ඕස්ට්‍රේලියාවේ මෙම පරාජයත් සමඟ තරග 04කින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග දෙකට බිංදුවක් ලෙස ඉන්දියාව පෙරමුණ ගත්තා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදුලි සේවකයින් ඉල්ලපු ඉල්ලීම් මෙන්න.."මූලික පඩියට 40%ක් පඩි වැඩි කිරීමක් ඉල්ලුවා"
07:49
Video thumbnail
ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..මේක මංකොල්ලයක්
00:55
Video thumbnail
මේක මංකොල්ලයක් - යටින් කුට්ටි ගන්නවා ? දිවුලපිටියේ ප්‍රා.සභා මන්ත්‍රීලා පා පැදියෙන් සභාවට එන හැටි..
05:37
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම නීතිඥ අජිත් පී. පෙරේරා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:27:41
Video thumbnail
කෑම මිල වැඩි කරන්න වෙනවා අනිවාර්යයෙන්ම..ගෑස් වැඩි කිරීම ගැන ආපනශාලා හිමියන් කියූ දේ..
03:23
Video thumbnail
ජනපති හිනාවෙවී තෙල් ප්‍රශ්නෙට උත්තර දෙයි..යුද්ධය ඉවර වෙන්නේ කවද්ද ?
02:45
Video thumbnail
වැඩිම සංචාරකයන් ආවේ 2025..හැබැයි වැඩිම ආදායම නෙවෙයි.. l Anura Kumara Dissanayake
04:24
Video thumbnail
ගෑස් මිල වැඩිවීම ගැන ජනතාව කිව්ව දේ..ලෝකයේ යුද්ධයත් එක්ක ඒක සාධාරණයි..කොහොමද මේක දරාගන්නේ..
02:47
Video thumbnail
කෑ ගසමින් හරිම අමාරුවෙන් ජීවිතය ඉල්ලමින් ඇවිදින වන අලියා..පාදයකට දරුණු ලෙස තුවාල වෙලා
01:15
Video thumbnail
වී වේලමින් සිටි දෙදරු පියෙක් ලොරියක ගැ# එළොව යයි..එප්පාවල රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
02:46