AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි දින දෙක තුළ වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට (21) සහ අනිද්දා (22) දිනවලදී උතුර, උතුර මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල සවස් කාලයේ දී ගිඟුරුම් සහිත වැසි ඇති වේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවය.

දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 2න් පමණ තැනින් තැන වැසි හෝ ගිඟරුම් වැසි ඇති වේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?