ඉදිරි අර්බුධ ගැන ආණ්ඩුවට අවබෝධයක් නැහැ, විපක්ෂයට කථිකාවතක් නැහැ – විමල් වීරවංශ

ජල කප්පාදුව, පොහොර සැපයුමේ කඩා වැටීම් සහ වියළි දේශගුණ තත්ත්ව හේතුවෙන් කෘෂිකර්මාන්තයේ ඇති විය හැකි අර්බුධ මෙන්ම විදේශීය විනිමය සම්බන්ධයෙන් ඇතිවිය හැකි පීඩනයන් ඇතුළුව මෙරටට ඉදිරියේ දී මුහුණදීමට සිදුවන අර්බුධ සම්බන්ධයෙන් ආණ්ඩුවට අවබෝධයක් නොමැති බවත්, ඒ,අ අර්බුධ සම්බන්ධයෙන් විපක්ෂය තුළ කථිකාවතක් නිර්මාණය වී නොමැති බවත්, හිටපු අමාත්‍ය විමල් වීරවංශ පවසනවා.

ඔහු මේ සම්බන්ධයෙන් කියා සිටියේ අද (04) පැවති Lanka Review ඉංග්‍රීසි සඟරාවේ මංගල කලාපය එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
4
+1
1
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !