spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇෆ්ගනිස්තානයට එරෙහි ශ්‍රී ලංකා 20-20 සංචිතය මෙන්න

ඇෆ්ගනිස්තානය සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සදහා එකවන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

මෙම සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙක් ඇතුළත්.

ශ්‍රී ලංකා සංචිතය වන්නේ,

වනිදු හසරංග, චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, පැතුම් නිශ්සංක, ධනංජය ද සිල්වා, කුසල් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, සධීර සමරවික්‍රම, කමිදු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, අකිල ධනංජය, මතීෂ පතිරණ, ඩිල්ශාන් මධුසංක, නුවන් තුෂාර, දුශ්මන්ත චමීර, බිනුර ප්‍රනාන්දු

තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය දඹුල්ලේ දී ලබන 17 වනදා ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
12
+1
0
+1
6
+1
2
+1
1
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?