ඇසෑම් ප්‍රාන්තයේ භූමිකම්පාවක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ගුවහාටි හි අද (14) පස්වරු 4:41 ට පමණ භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

එම භූමිකම්පාවේ ප්‍රබලත්වය රික්ටර් මාපක 5.8ක අගයක් ගෙන තිබූ බවයි වාර්තා වන්නේ.

එහි කම්පනය උතුරු බෙංගාලය සහ අසල්වැසි භූතානය දක්වා දැනී තිබුණා.

මෙම භුකම්පනයේ අපි කේන්ද්‍රය උදල්ගුරි දිස්ත්‍රික්කයේ වන අතර, පොළොව මතුපිට සිට කිලෝමීටර 5ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇති බවයි නිලධාරීන් සඳහන් කළේ.

භූකම්පනයෙන් හේතුවෙන් සිදු වූ තුවාල හෝ දේපළ හානි පිළිබඳ තවමත් වාර්තා ලැබී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39
Video thumbnail
නාමල්ට එන චෝදනාවලට පොහොට්ටුවෙන් CIDට පැමිණිල්ලක් - "ආණ්ඩුව දන්නවා නාමල් මේක අතට ගන්නවා කියලා"
05:13
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
01:10
Video thumbnail
දයාසිරි, බිමල් පැටලෙයි - හිනාවෙන්න එපා, ගිහින් ඉගෙනගෙන එන්න
13:27
Video thumbnail
නලින්ද - සජිත්ට දුන්න සැර හින්ට් එක - සජිත් ප්‍රේමදාස නින්දෙන් ඇහැරුණා වගේ
02:42
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
04:19
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස ගැන මහා නාහිමියන් ආණ්ඩුවට කිව්ව දේ මෙන්න - "විරුද්ධ නෑ - සතුටු වුණා"
07:09
Video thumbnail
මහින්දගේ ලොකු පුතාටත් නඩු දාන්න කියන්නකෝ - එතකොට ඉවරයිනේ
00:45
Video thumbnail
පරිසරවේදින් හා සභාවේ සේවකයෙකු අතර උණුසුම් තත්ත්වයක් - "ගඟ බලන එකා මගේ අම්මට ###"
04:43