ඇමරිකා තානාපති කාර්යාලය අසල විරෝධතාවයේ නිරත වූ 5ක් අත්අඩංගුවට

පලස්තීනයට සහය පළකරමින් අද කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊශ්‍රායලය පලස්තීනයට එල්ල කරන ප්‍රහාරවලට ඇමරිකාව සහාය දැක්වීමට එරෙහිව සිවිල් ක්‍රියාකාරීන් විසිනුයි මෙම විරෝධතාව සංවිධාන කර තිබී ඇත්තේ.

තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පිරිස අමෙරිකා ජනාධිපතිවරයාගේ ඡායාරූපයක් පුළුස්සා දැමීමට උත්සාහ කර ඇති අතර එහිදී ඇති වූ කලහකාරී තත්ත්වයත් සමගයි විරෝධතාකරුවන් කොල්ලුපිටිය පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා.

ඔවුන් කොල්ලුපිටිය පොලිස් ස්ථානයේ මේ වන විට රඳවා සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

විරෝධතාවය හේතුවෙන් අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු නිලධාරීන් යොදවා දැඩි ආරක්ෂාවක් සපයා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.12
00:00
Video thumbnail
හෝමාගම ගගන සහ මාලිගාවත්තේ චමිලගේ ප්‍රධාන ගෝලයා කොටුවෙයි
01:25
Video thumbnail
ජාත්‍යන්තර ෆුට්බෝල් ග්‍රවුන්ඩ් එකක් ළඟදීම ලංකාවේ
03:03
Video thumbnail
ලුණුගම්වෙහෙර බිහිසුණු බස් අනතුරේ ඇඟ හිරිවැටෙන දර්ශන
00:55
Video thumbnail
විශේෂ මාධ්‍ය සාකච්ඡාව
59:44
Video thumbnail
බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුර - 15 පමණ රෝහලේ
00:23
Video thumbnail
මරික්කාර් නිලධාරින්ගෙන් එකින් එක ප්‍රශ්න කරයි - වැරදි බිස්නස් Model එකක්නේ..මේක වැරදියි
12:36
Video thumbnail
සජිත්ගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මාධ්‍ය නිදහස නැතිකරන්න යන්නේ..රාජ්‍ය පාලනයට ගන්න යන කෙටුම්පතක්..
07:13
Video thumbnail
ලුණුගම්වෙහෙරේ බස්රථ දෙකක් වැදී බිහිසුණු අනතුරක් - 15 දෙනෙක් පමණ තුවාල ලබා රෝහලේ
00:50
Video thumbnail
පාස්කු සිද්ධිය ගැන චාමරගෙන් ප්‍රබල හෙළිදරව්වක්
01:14