ඇමරිකානු ඩොලරය ගැන ඇහෙන ඇඟ හීතල වෙන පුවත

කොළඹ පිටකොටුව ආදි ප්‍රදේශයන් හී මේ වන විට ඇමරිකානු එක්සත් ජනපද ඩොලරයක “කළු කඩ මිල” රුපියල් පන්සියය ඉක්මවා ඇති බව වාර්තා වනවා.බොහෝ “කළු කඩ වෙළඳුන්” පවා මැසිවිලි නගන්නේ එම අගයන් වලටත් විකිණීමට ඩොලර් සොයා ගැනීමට දැන් අපහසු වී ඇති බවයි.

මීට පෙර වෙළඳ නැව් වල කාර්යය මණ්ඩලය වල රැකියාවන් හී නියුතු වෙළඳ නාවිකයන් විසින් තමන්ගේ වැටුප් ලෙස ලැබෙන ඩොලර් තමන්ට ලැබුනද මේ වන විට බහුතරයක් නාවිකයන්ට වේතන ලැබෙන්නේ රුපියල් වලින් බවද ඔහු කියා සිටියා.ලංකාවේ තත්වයන් මත මෙසේ ඔවුන්ගේ වේතන ලැබෙන මුදල් ඒකක වෙනස් වීම නිසා තමන්ට මුදල් ලැබෙන මාර්ගයන් අඩපන වී ඇති බවද ඔවුන් කියා සිටියා.

අප විසින් කතා බහ කල බහුතරයක් වෙළඳුන්ගේ පොදු පිළිතුරක් වූයේ “කීයට වුණත් දෙන්න සල්ලි හොයා ගන්න අපහසු බවයි”.

කළු කඩ කතාව එසේ වුවත් රජයේ ලියා පදිංචි වාණිජ බැංකු වල විනිමය අනුපාත අනුව නම් ඩොලරයට හිමි විකුනුම් අඟය රුපියල් තුන්සිය තිහත් පනහත් අතර රැඳී තිබෙනවා.

image 60
image 61


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විශ්‍රාම කාලය වැඩි කරන්න ඇයි මේ හදිස්සිය - අපිට මේක සැකයි - යටි අරමුණක් නිසාද?
13:27
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
00:58
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා
02:25
Video thumbnail
නුවරඑළිය ග්‍රෙගරි වැවේ බෝට්ටු පැදීම තහනම් කරයි
00:44
Video thumbnail
නාය ගිය තැන බලන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් දුවගෙන එයි
02:11
Video thumbnail
ලාල්කාන්ත මට කතා කරලා කිව්වා නිශ්ශබ්දව ඉන්න කියලා - මං කිව්වා මට නිශ්ශබ්දව ඉන්න බෑ කියලා
05:20
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:30
Video thumbnail
පොලිස්පති ගැන කළ ප්‍රකාශයට සාගරට වැඩ වරදියිද ?මහමඟ ඝා#නය කිරීම ගැන ඉඟියක් දෙන්නේ ?
02:36
Video thumbnail
නීතිඥ සංගමයේ සභාපතිට කැබිනට් මාධ්‍ය හමුවෙදි දුන් පිළිතුර - දන්නේ නෑ කියන්න බෑ - එයාලා සාකච්ඡා කරපුවා
13:13
Video thumbnail
ඒකාධිපති පාලනයකට රට ගෙනියන්න හදන්නේ
07:18