AFC Banner
Empty Ad
Empty Ad

ඇමති හරින්ට සහ මනුෂට පැනවූ තහනම ඉවතට

අමාත්‍ය හරින් ප්‍රනාන්දු සහ මනුෂ නානායක්කාරට එක්සත් ජාතික පක්ෂය පනවා තිබූ තහනම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව පනවා තිබූ තහනම ඉවත් කර ඇමතිවරුන් දෙදෙනා යළි එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුලත් කර ගැනීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ඔවුන් දෙදෙනාට යළිත් පක්ෂ සාමාජිකත්වය හිමිවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?