ඇඩම් සම්පාට කොවිඩ්

ලෝක කුසලාන තරගාවලියට එක්ව සිටින ඕස්ට්‍ර්ලියානු සංචිතයේ දඟපන්දු යවන ක්‍රීඩක ඇඩම් සම්පාට කොවිඩ් ආසාදනය වී තිබෙනවා.

ඒ අනුව අද (25) පස්වරුවේ පර්ත් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි තරගය සඳහා ඔහුගේ එක්වීම සැක සහිත බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය වාර්තාකර තිබුණේ.

කෙසේ නමුත් තවමත් ඔහුව තේරීම සඳහා රැඳී සිටින බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නව නීතිවලට අනුව වෛද්‍ය නිර්දේශ මත කොවිඩ් ආසාදිත ක්‍රීඩකයෙකුට තරග සඳහා එක්වීමේ අවස්ථාව පවතිනවා.

ඕස්ට්‍රේලියානු කණ්ඩායම වර්තමානයේ සීමිත පන්දුවාර තරග සඳහා එක්කරගනු ලබන ප්‍රබලතම දඟ පන්දු යවන්නා වන්නේ ද ඇඩම් සම්පායි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46