Fly high Get bonus Aviator Phone

ආහාර විෂවීමක් හේතුවෙන් පාසල් ළමුන් පිරිසක් රෝහලට

රත්නපුර ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් ආහාර විෂවීමක් හේතුවෙන් මාවනැල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

ළමුන් 30ක් පමණ එලෙස රෝහල්ගත කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ක්‍රීඩා උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් මත මෙම ළමුන් පිරිස රෝහල්ගතකර තිබේ.එම ළමුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?