spot_imgspot_img

ආර්ථික වර්ධනය පිළිබඳ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මෙරට ආර්ථිකය 3.1%කින් සංකෝචනය වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

2023 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී 2022 එම කාර්තුවට සාපේක්ෂව ගණන් බලා තිබේ.

2022 වර්ෂයේ දෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය රුපියල් මිලියන 2,683,374ක් ලෙස පැවති අතර එය මෙම වසරේ දෙවැනි කාර්තුවේදී රුපියල් මිලියන 2,597,441ක් දක්වා අඩුවී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?