ආර්ථිකය තවමත් තියෙන්නේ ඒ දණ්ඩක් උඩ – ජනපති (ඡායාරූප)

රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

රත්නපුරේ දී ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙද මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ආර්ථිකය තවමත් ඇත්තේ ඒ දණ්ඩක් මත බවයි.

රත්නපුර දෙමුමාවත ප්‍රදේශයේ ඉදිකළ මැණික් කුලුන අදියර දෙකක් යටතේ ගොඩනැගීමට සැලසුම් කර තිබෙනවා.

එහි පළමු අදියර ලෙස අද (04) දින විවෘත කළ ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානය ව්‍යාපාරික ස්ථාන 27කින් සමන්විතවන අතර දේශීය ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාරික ස්ථාන 17ක්ද විදේශීය ව්‍යාපාරිකයින් සඳහා ව්‍යාපාරික ස්ථාන 10ක්ද ලබාදීමට නියමිතයි.

image 7
image 7
image 8
image 8
image 9
image 9
image 10
image 10
image 11
image 11
image 12
image 12
image 13
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස්පතිට විරුද්ධව මානව හිමිකමට පැමිණිල්ලක්
06:10
Video thumbnail
විහිළුකාර වැඩ බැරි ටාසන්ලා මේ ආණ්ඩුවේ ඉන්නේ
03:26
Video thumbnail
මහින්දට සල්ලි දුන්නා කියලා බලෙන් ප්‍රකාශය අරන් තියෙන්නේ
06:38
Video thumbnail
ට්‍රාන්ස්ෆෝමරයක් රැගෙන ගිය ලොරියක් බිහිසුණු අනතුරකට මුහුණදෙයි
01:03
Video thumbnail
මෝ#යො ටිකක් හිතාගෙන ඉන්නේ ලෝකෙ තියෙන්නේ ලංකාව ඇතුළේ කියලා..විපක්ෂයට සැර සත්තමක්
05:55
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.03.19
06:55:28
Video thumbnail
RDA කරපු කැත වැඩක් නිසා මිනිස්සු නොසන්සුන් වෙයි..ආ ගන්න Photo..ගන්න මගේ Photo..
06:15
Video thumbnail
ආණ්ඩුවට බැනලා වැඩක් නෑ - මිනිස්සු නිකන් බයවෙනවනේ
03:45
Video thumbnail
රංගට කිසිම අයිතියක් නෑ එහෙම ත#ජනය කරන්න..අධ්‍යක්ෂ ජනරාල් වහාම ඉල්ලා අස්වෙන්න
09:11
Video thumbnail
කෙඳිරි ගාන්න එපා ජනාධිපතිතුමෝ - සුගීෂ්වර සැරටම කියයි
06:38