ආබාධයකට ලක් වූ නේමාර් ගැන කටාර් රාජ්‍යයෙන් ඇසෙන අලුත් කතාව

බ්‍රසීල සුපිරි පාපන්දු ක්‍රීඩක නේමාර්ගේ ආබාධ තත්ත්වය ඔහුට ඉදිරි තරග සඳහා ක්‍රීඩා කිරීමට බාධාවක් නොවන බව කටාර් රාජ්‍යයෙන් වාර්තා වනවා.

ඒ, අනුව පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ බ්‍රසීල කණ්ඩායම සහභාගීවන ඉතිරි තරග සඳහා නේමාර් ක්‍රීඩා කරනු ඇති බවයි බ්‍රසීල පාපන්දු පුහුණුකරු ටයිට් සඳහන් කර ඇත්තේ.

“කරදර වෙන්න එපා, නේමාර් ලෝක කුසලානය ක්‍රීඩා කරයි. ඔබට ඒ ගැන සහතික විය හැකියි” යනුවෙන් ටයිට් විදෙස් මාධ්‍ය හමුවේ පවසා තිබෙනවා.

බ්‍රසීල කණ්ඩායම ඊයේ සහභාගී වූ තරගය අතර තුර නේමාර් දකුණු වළලුකරේ ආබාධයකට ලක් වුණා.

ඒ, අනුව ඔහුට සිදුවුනේ තරගයේ අවසන් විනාඩි කිහිපය තුළ ක්‍රීඩා පිටියෙන් ඉවත්ව යෑමටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06
Video thumbnail
දක්ෂිණ අධිවේගී මාර්ගයේ සේවා පෙදෙසේ AC එකක්වත් වැඩ නෑ..මිනිස්සු හූරන් කන ආකාරයට මුදල් අය කරන්නේ
01:42
Video thumbnail
එළොව ගිය සහකාර අධ්‍යක්ෂකවරයා ගැන හර්ෂ සංවේදී වී කිව්ව දේ..සියලුම සාමාජිකයින්ට කම්පනයක් වුණා
00:57
Video thumbnail
"ඔව් දැවැන්ත හොරකමක් වෙලා තියෙනවා"අහිමිවුණ ඩොලර් මිලියන 2.5 ගැන හර්ෂගෙන් ප්‍රබල හෙළිදරව්වක්..
08:39
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29