spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආදිවාසී කෙල්ලෙක් මහ කැලේ පිරිමි 7 ක් එක්ක කරපු වැඩේ පොලීසියට මාට්ටු

දිබුලාගල බිම් පොකුණ ප්‍රදේශයේ කැලෑවක ඊයේ උදෑසන හෙරොයින් පානය කරමින් සිටි අවුරුදු විස්සක ආදීවාසී තරුණියක සිවිල් ආරක්ෂක භටයෙකු ඇතුලු හත් දෙනෙකු සමග අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි.

අරලගංවිල දූෂණ මර්දන අංශයට ලද තොරතුරකට අනුව සිදුකල වැටලීමකදී ඔවුන් සතුව තිබූ හෙරොයින්දහ අටයි මිලිග්‍රෑම් විස්සක් සොයා ගත් බවද පරීක්ෂන සිදු කරන අරලගංවිල පොලීසිය පවසයි. අත් අඩංගුවට ගත් දලුකානෙ පදිංචි අවුරුදු විස්සක් වයසැති ආදිවාසී කාන්තාව මීට පෙර අවස්තා තුනකදීම හෙරොයින් ලග තබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු දඩුවම් ලබා ඇති තරුණියක බවද පොලිසීය සදහන් කරයි. මෙම සැකකරුවන් වයස අවුරුදු 20ත් තිහත් අතර වයසේ පසුවන පුද්ගලයන් බවත් ඔවුන් හෙරොයින් වලට තදින්ම ඇබ්බැහි වූවන් බවත් ජාවාරමක් ලෙස මෙය සිදු කරන බවත් පොලීසිය ප්‍රකාශ කර ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
14
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?