මෑත දිනවල ආන්දෝලනයකට ලක්ව සිටින ප‍්‍රසිද්ද සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට සම්බන්ධ වී ඇත.
ඔහු සම්බන්ධයෙන් මෑතකදී පලවන ආන්දෝලනාත්මක පුවත් රාශියකට ඔහු එහිදී ප‍්‍රතිචාර දක්වයි.
පැවැති යහපාලන ආණ්ඩුව පෙරළා දැමීමට එවකට සමාජ වුවමනාවක් තිබුනද වත්මන් ආණ්ඩුව සිදු කරන පිස්සු වලට වගකියන්න තමා සූදානම් නැති බව ද ඔහු එහිදී සඳහන් කළේය.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
178
35
573
34
52
79
326