ප්‍රවීණ ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකුද වූ ප්‍රියංකර පෙරේරා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
රෝගාතුර තත්ත්වයේ සිටි ඔහු, කළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මෙලෙස අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.
අභාවප්‍රාප්ත වන විට ඔහු 64 වැනි වියේ පසුවුණා.













