spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ආණ්ඩුවට විසඳුම් නෑ. ආණ්ඩුව ෆේල්.විශ්වාසභංගයට සහයෝගය නොදී ගාල්ලට එන්න එපා

රට වටෙන්ම ආණ්ඩු විරෝධී අරගල මේ වෙද්දි පැවැත්වෙනවා.

ඒ වගේම පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරත් මේ දවස්වල උණුසුම් මාතෘකාව තමයි විශ්වාසභංගය සහ දෝෂාභියෝගය.

සමහරු මේකට සහයෝගය දෙනවා කියද්දි තවත් මන්ත්‍රීවරු කියන්නේ සහයෝගය දෙන්නේ නෑ කියලයි.
කොහොම වුණත් මෙම විශ්වාසභංගයට සහයෝගය නොදක්වන මන්ත්‍රීවරුන්ට අපූරු අනතුරු ඇගවීමක් ගාල්ල ජනතාව සිදුකර තිබුණා.

ඒ විශ්වාසභංගයට සහයෝගය නොදී ගමට එන්න එපා යනුවෙන්.

මෙය දැක්වෙන දැන්වීම් පුවරුවක්ද ගාල්ල බස්නැවතුම්පල ඉදිරිපිට ප්‍රදර්ශනය කර තිබුණේ මෙලෙසින්..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
54
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?