අවුරුදු 15 පාසල් දැරියක් තැලූ සිද්ධියේ අයෙක් රිමාන්ඩ් – සිසුන් 06ක් පරිවාසෙට

වයස අවුරුදු 15ක පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පිරිසෙන් එක් අයෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අදාළ සිද්ධියට සම්බන්ධ සැකකාර සිසුන් 06 දෙනා ඇතුළු 19 හැවිරිදි තරුණයෙකු අද (04) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 19 හැවිරිදි තරුණයායි.

මෙහිදී එම දැරියගේ පෙම්වතා බව කියන පාසල් සිසුවා ඇතුළු හයදෙනෙකු ලබන 11 වනි දින තෙක් මාකොළ ළමා රැඳවුම් මධ්‍යස්ථානයෙහි පරිවාස භාරයට යොමු කරන ලෙසයි අධිකරණය නියෝග කරනු ලැබුවේ.

සැකකරුවන් හත්දෙනා අතුරින් තිදෙනෙක් දැරිය දූෂණයට ලක් කිරීම සහ අනෙකුත් සිව්දෙනා සිද්ධියට අනුබලදීම යන චෝදනා යටතේ අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එමෙන්ම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හෝමාගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත ඉදිරිපත් කිරීමට ද කටයුතු කර තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31
Video thumbnail
රැඳවියන්ගේ පවුලේ අයට යකා නගියි - "බන්ධනාගාර නිලධාරින්ගේ කොන්ද කෙළින් නෑ"
00:58
Video thumbnail
කොල්ලුපිටිය සලිත කළ නිසල සිරුර
00:52
Video thumbnail
කළු ඇදගත් SF නිලධාරින් පෝළිමට පිටව ගිය හැටි
00:13