අලුයම 1.00 දක්වා සංගීත සංදර්ශන පැවැත්වීමට අවසර

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු නියෝගය අනුව රාත්‍රී 10.00ට සංගීත සංදර්ශන අවසන් කිරීමට තිබූ මුල් කාල සීමාව වෙනස් කර තිබෙනවා.

මේ බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දී තිබේ

සිකුරාදා සහ සෙනසුරාදා අලුයම 1.00, ඉරිදා මධ්‍යම රාත්‍රී 12.30 දක්වා සංගීත සංදර්ශන පැවැත්විය හැකි

එමෙන්ම රෝහල් සහ ආගමික ස්ථානවල සිට සංගීත සංදර්ශන අතර සාධාරණ දුරක් තබා ගත යුතු ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
8
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !