spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අරලියගහ මන්දිරය ඉදිරිපිට පාරේ ත්‍රී රෝද රථයක් ගිනි ගනි

ගාලු පාරේ අරලියගහ මන්දිරය දොරටුව ඉදිරිපිට පාරෙන් අනෙක් පස මාර්ගයේ ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් අද(01) දහවල් එකයි තිහට පමණ ගිනි ගැණිමකට ලක්ව තිබෙනවා

රථයේ පිටුපස කාන්තාවක් හා ළමුන් තිදෙනෙක් ගමන් කර ඇති අතර ගිනි ගැනිම හේතුවෙන් ඔවුන්ට කිසිදු අනතුරක් සිදුව නොමැති බව පොලිසිය පවසයි.

ගිණි නිවිමෙි රථයක් පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇති අතර කොල්ලුපිටිය පොලිසිය මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?