Fly high Get bonus Aviator Phone

අය වැය කාර්යාලයෙන් මූල්‍ය පාලනය ගැන පාර්ලිමේන්තුවට ඇති බලය තහවුරු වනවා – අගමැති

මූල්‍ය පාලනය පාර්ලිමේන්තුවට ඇතැයි යනුවෙන් ව්‍යවස්ථාවේ ඇති 148 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමේදී මුහුණපාන ප්‍රයෝගික ගැටළු නිරාකරණය කර ගැනීමට, පාර්ලිමේන්තුවට වග කියන පාර්ලිමේන්තු අය වැය කාර්යාලය මගින් පක්ෂ ඇතුළු සියලු කණ්ඩායම්වලට හැකියාව ලැබෙනු ඇති බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ ‘පාර්ලිමේන්තුවේ අය වැය කාර්යාල පනත් කෙටුම්පත’ දෙවන වර කියවීමේ විවාදයට අද (20) එක්වෙමින්.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අය වැය ගැඹුරින් විශ්ලේෂණය කිරීමටත්, එය නිවැරදි මග ගමන් ගන්නේ ද යන්න සොයා බැලීමටත්, ඇස්තමේන්තු පශ්චාත් පරීක්ෂණයකට භාජනය කිරීමටත්, සංඛ්‍යා ලේඛනවල නිරවද්‍යතාව පරික්ෂා කරගැනීමටත්, මෙම කෙටුම්පත නීතිගතවීමෙන් හැකියාව ලැබෙන බව ද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?