අමෙරිකා සහ ඉරාන ගැටුම් නිසා යළි ලෝක බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග යුද උණුසුම ඉහළ දමමින්, අමෙරිකාව සහ ඉරානය ගැටුම් යළි උත්සන්න වෙමින් පවතින වාතාවරණයක් හමුවේ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව, අද (02) දිනයේ දී ලෝක වෙළඳපොලේ ‘බ්‍රෙන්ට්’ (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 96කට ආසන්න අගයක් දක්වා ඉහළ ගොස් ඇති අතර පසුගිය සතියේ එම බොරතෙල් බැරලයක මිල ඩොලර් 88.10ක් ලෙස සඳහන්ව තිබුණා.

එමෙන්ම ‘ඩබ්ලිව්.ටී.අයි.’ (WTI) වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 91 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

මීට පෙර, එම වර්ගයේ බොරතෙල් බැරලයක මිල එක්සත් ජනපද ඩොලර් 83.40ක් ලෙස සඳහන්ව තිබුණා.

දෙපාර්ශවය අතර යුද ගැටුම් තවදුරටත් ඉහළ ගියහොත්, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යන බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව ඉස්සෙල්ලම ඇතුළට ගත්තේ යහපාලනයෙන් - පරික්ෂණ කිරීම ගැන අපේ විරෝධතාවක් නෑ
03:14
Video thumbnail
"ජනාධිපතිතුමාට ජනතාවගේ ඇති සැබෑ ආදරය මෙයයි"
00:23
Video thumbnail
නාමල් ගැන අහද්දි රංජිත් දුන්න පිළිතුර - හොරු අල්ලන්න - විපක්ෂය මර්දනය කරන්න දෙන්නේ නෑ
01:58
Video thumbnail
මොරටුව සලිත කළ වෙ#ල්ලේ CCTV දර්ශන එළියට
00:30
Video thumbnail
අම්පිටියේ සුමනරතන හිමි තර්ජනය කළ වීඩියෝව එළියට
01:21
Video thumbnail
නිවස බලාගන්න පැමිණි 61ක හැවිරිදි පුද්ගලයා නිවස තුළම එළොව යවලා
01:09
Video thumbnail
මොරටුව රත්කළ වෙ#ල්ලේ නවතම දර්ශන
01:12
Video thumbnail
පාසල් නිල ඇඳුමෙන් ළමයි කරපු කැත වැඩේ
01:09
Video thumbnail
සීගිරී මහා විහාරයේ පොඩි හාමුදුරුවෝ සෆාරි රියදුරෝ එක්ක කැලේ ඇතුලේ කරපු දේ
03:46
Video thumbnail
මාලිමාවේ මැති ඇමතිලා දැන් ඇ#ගෙන - ජනපති වටේ යන්න ආයේ උස්සන්න
02:54