spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි

ගානු මුවදොර පිටිය ලේ විලක් කළ අමානුෂික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියළු පොලිස් නිලධාරීන් අධිකරණය හමුවට ගෙන ආ යුතු බව විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි පවසනවා.

ඔහු මෙලෙස සටහනක් තබා තිබුණා..

ඓතිහාසික ගාලු මෝදර පිටිය තරුණයන්ගේ ලේ වලින් තෙත් කළ අමනුශික මැරයන්ට ආරක්ෂාව සැලසූ සියලුම පොලිස් ලොක්කන් අධිකරණය හමුවට ගෙන ආ යුතුයි.

වසර 156 ක පොලිසියේ ප්‍රෞඪ ඉතිහාසය ගාලු මුවදොරදී දේශපාලන මැරයන්ට උගස් කල උසස් පොලිස් නිලධාරීවරුනි ඔබ විසින් කෙලෙසනු ලැබුවේගෞරවනීය සේවාවක අභිමානයයි

ගෑස් පෝලිම්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?