spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අබකොල වැවත් උතුරයි

පසුගිය දින කීපයක් තිස්සේ නොකඩවා ඇද හැලුන වර්ෂාව හේතුවෙන් අබකොලවැව ජලාශය ජලයෙන් පිරී ගොස් තිබෙනවා.

මෙය මී ඔය ව්‍යාපාරයේ ආරම්භක ජලාශයයි. අබකොල වැවෙහි ජල ධාරිතාව අක්කර අඩි 6700 කි. අධික ජල ප්‍රමාණයක් ලැබීම හේතුවෙන් ජලාශයේ දොරටු දෙකම අඩි දෙකයි අඟල් හය බැගින් විවෘත කර වැඩි ජලය මී ඔයට මුදා හැර තිබේ .

මේ හේතුවෙන් ගල්ගමුව කලුවිලපතාන ගම්මානයේ නිවාස රැසක් ජලයෙන් යටවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?